Current Status
Not Enrolled
Price
Rs. 1990

Advanced Level

AlphaStudent Course

Applicable for

All Streams

Art/ Bio/ Commerce/ Maths/ Technology

All Shys

1st, 2nd, 3rd

උසස් පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි විෂය නිර්දේශ විශ්ලේෂණ ක්‍රමය සහ ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණ ක්‍රමය මෙම පාඨමාලාව මගින් ආවරණය වේ.

  1. සියලුම විෂය ධාරාවන් සඳහා යෝග්‍ය වේ (කලා/ විද්‍යා/ භෞතික/ වාණිජ/ තාක්‍ෂණය)
  2. සියලුම වාරයන් සඳහා යෝග්‍ය වේ (1, 2 සහ 3)

මෙම පාඨමාලාව මිලදී ගැනීමෙන්, ඔබට එයට ජීවිත කාලය පුරාම ප්‍රවේශය ලැබෙන අතර එහි යාවත්කාලීනයන් (updates – අළුතෙන් එක්වන කොටස්) සදහටම නොමිලේ ලැබෙනු ඇත.

අන්තර්ගතය:

විෂය නිර්දේශ විශ්ලේෂණ ක්‍රමය

  • TeamOne විෂය නිර්දේශ විශ්ලේෂණ ක්‍රමය හඳුන්වා දීම
  • විෂය නිර්දේශ විශ්ලේෂණය ආරම්භ කිරීම
  • ආලෝක සංඥා ආකෘතිය (පසුගිය පාඩම් සඳහා)
  • අනාගත පාඩම් සඳහා ආලෝක සංඥා ආකෘතිය යෙදීම

ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණ ක්‍රමය

  • ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය ආරම්භ කිරීම
  • MCQ ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කිරීම
  • ව්‍යුහාත්මක ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කිරීම
  • රචනා ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කිරීම
  • කියවීමේ කාලය විශ්ලේෂණය කිරීම
  • A සාමර්ථයක් ලබා ගැනීම සඳහා විභාග ක්‍රමවේදය

Alpha ක්‍රමය – ඔබ ඉගෙන ගන්නා සෑම දෙයක්ම මතක තබා ගන්න!

  • Alpha Method එකෙන් හොඳක් වෙන්නේ කොහොමද?
  • හඳුනාගැනීම සහ ආවර්ජනය – Find the correct method
  • Alpha Method එකේ ප්‍රතිලාභ සහ අභියෝග
  • මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්නේ කෙසේද?
  • මේ තුලින් විභාගයට උදව්වක් ලැබෙන්නේ කොහොමද?
  • මේ වැඩ පිළිවෙල පටන්ගන්නේ කොතනින්ද?

කාල කළමනාකරණ ශිල්පීය ක්‍රම

  • හරියට නිදාගන්නේ කොහොමද?
  • කාල සටහනක් සෑදීම සහ පවත්වාගෙන යෑම
  • ඔබේ වැඩ වාර්ථාගත කර තබාගැනීම | 

***

This course covers the Syllabus Analysis method and the Paper Analysis Method you can follow to obtain the best results in Advanced Level examination.

  • Applicable for all streams (Arts/ Science/ Commerce/ Physical/ Technology)
  • Applicable for all sittings (1st, 2nd and 3rd)

By purchasing this course, you will have lifetime access to it and also receive its updates for free forever.

Course content:

Syllabus Analysis method

  • Introduction to TeamOne Syllabus Analysis method
  • Starting Syllabus Analysis
  • Applying the Color Light Model (for past lessons)
  • Applying Color Light Model to future lessons

Paper Analysis method

  • Starting Paper Analysis
  • Analyzing MCQ papers
  • Analyzing structured papers
  • Analyzing essay papers
  • Analyzing the reading time
  • Exam strategy to get an A pass

ALPHA method – Remember everything you study!

  • Recognition vs Recall – Find the correct method
  • Why you should use this method – challenges & benefits
  • How to follow the process – never forget anything you study!
  • How this helps to get better marks
  • How to start the process

Time Management Techniques

  • How to manage your sleep
  • Making and maintaining a time table
  • Keeping a record of your work


Course Content

Part 1 - Syllabus Analysis
Part 2 - Paper Analysis
Part 3 - Alpha Method - Remember everything you study!
Part 4 - Time Management - Methods to Manage Your Sleep, Time & Studies

Ratings and Reviews

4.8
Avg. Rating
16 Ratings
5
15
4
0
3
0
2
0
1
1
What's your experience? We'd love to know!
Prabuddha Bandara
Posted 3 months ago
සුපිරි

සුපිරි අයියේ Island rank එකක් දාන්ඩ ඕන හින්දා මම මේ කෝස් එක ගත්තේ. දැන් මම රෑන්ක් එකක් දැම්මා කියලා තමයි කෝස් එක ඉවර කරේ.තැන්කිව් තැන්කිව්

×
Preview Image
Isuru Sampath
Posted 3 months ago
Good couse

<3

×
Preview Image
Vishva
Posted 10 months ago
Good couse

Like it

×
Preview Image
Pemidu Pabasara
Posted 1 year ago
good_course

this_course_is_so_useful

×
Preview Image
Venuka Silva
Posted 2 years ago
Education is not the learning of facts, but the training of the mind to think -Albert Einstein

The biggest problem I think most students face is that they know what they have to do, but they don't know how to do it. Through my personal experience from the course, I've seen that this course fulfills that part of "how to do it". I've seen GREAT improvements in my studies after following the advices, tips, and tricks given on the course. I would love to thank pula ayya for this initiative <3.

×
Preview Image
Hashanee Weeratunga
Posted 2 years ago
Alpha method and color light method

These courses were very helpful for me as I was able to identify my mistakes. The Studying techniques which are mentioned in these courses are very effective and also it saves time. This course provides a good guidance to improve your level in studying.

×
Preview Image
Nimesh Darshana
Posted 2 years ago
ඒලේවල් රිසාල්ට් වෙනස් කරගන්න හොදම විදිය

මේක ඇත්තටම වැඩ කරනවා, සෑහෙන්න ලොකු උදව්වක් වෙනවා එලේවල් ගොඩදාගන්න...

×
Preview Image
Diluwa004
Posted 2 years ago
සුපිරියි...

මේක නියම වැඩක් පුලා අයියේ... ලංකාවේ කවුරුත් මීට කලින් නොකරපු දෙයක් ඔයා කරලා අපේ අධ්‍යාපන කටයුතු වගේම ජීවිතයත් සාර්ථක කරගන්න මේ දෙන උපදෙස් වලට ඇත්තටම ඔයාට ගොඩක් පින්...🙂❤️මං හිතන්නෙ නෑ කවුරුවත් ලංකාවේ මේ වගේ අඩු ගාණකට මෙච්චර දෙයක් දෙයි කියලා...ඉතින් අපිට වගේම මහන්සි වෙලා අපිට හොඳම දේ දෙන පුලා අයියටත් ජයෙන් ජයම වෙන්න ඕනේ...❤️❤️❤️

×
Preview Image
Dinindu Kalpajee
Posted 3 years ago
කිසිම වැඩක් නොකර හිටිය කෙනෙක් වැඩ පටන්ගන්න හිතන් ඉන්නවා නම් අනිවා මෙතනින් පටන් ගන්න💪💪

අවුරුදු ගානක්,මාස ගානක් වැඩ නොකර හිටපු කෙනෙක්ට හරියටම විභාගයට මාසයක් තිබ්බත් අවුරුද්දක් තිබ්බත් වැඩේ ගානට plan කරලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිය පුලා අයියා ලස්සනට කියලා දෙනවා.මේ විදියට කරනවා නම් ඔයාගෙ target එක මොකද්ද අන්න එතනට ලස්සනට යන්න පුලුවන් වේවා.වැඩේ නියමයි පුලා අයියේ...❤️

×
Preview Image
Subuddha Weerakoon
Posted 3 years ago
අපේ ඉස්කෝලේ අපේම අයියා කෙනෙක්ගෙන් ගන්න පුළුවන් Motivatona එකක් ඇර වෙන කොයින්ද

පුලා අයියේ වැඩේ සුපිරි.ආයෙත් සුපිරිම Technique එකක්. මේ model එක මරු අයියේ. ඉස්සරහටත් වැඩේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම Wish කරනවා අයියේ! පුලා අයියා ඇතුළු Crew එකට ජය💪❤️

×
Preview Image
Show more reviews
What's your experience? We'd love to know!