Learn Proven Study Techniques

For Advanced Level & Undergraduate Exams

මුදල් සහ කාලය ඉතිරි කරගන්න

වැරදි ක්‍රම භාවිතයෙන් ඔබේ කාලය සහ මුදල් නාස්ති වේ. අනුන් කරන වැරදි නොකරන්න, නිවැරදි ක්‍රමවේද අදම ඉගනගන්න.

සහතික කල ක්‍රියාකාරී පුහුණුව

පුහුණු වැඩසටහන් තුළින් අද්විතීය ප්‍රතිඵල ලබාදෙන බවට සහතික කල මෙම ක්‍රමවේදයන් ක්‍රියාවට නංවා ඔබත් වෙනස අත්විඳින්න.

පහසු මිළකට
ජීවිත කාලයටම

පාඨමාලා සඳහා ප්‍රවේශය කල් ඉකුත් නොවේ. ඉදිරියේදී ඔබේ පාඨමාලාවට එකතු වන සියළුම කොටස්ද ඔබට නොමිලේ ලැබේ.

How do Courses help you?

Watch this video to learn more

Select your Course

Advanced Level – AlphaStudent Course

ඔබේ පාඩම් කටයුතු සංවිධානාත්මකව පවත්වාගෙන යාමට උපකාරී වන විෂය නිර්දේශ විශ්ලේෂණ ක්‍රමය මෙම පාඨමාලාව මගින් ආවරණය වේ. කිසිදු කොටසක් අතපසු නොකර විශිෂ්ඨ ප්‍රතිඵලයකට මග සොයාගන්න.

Undergraduate – AlphaStudent Course

නව උපාධි අපේක්ෂකයින් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා විශේෂයෙන්ම සැකසූ මෙම පාඨමාලව තුලින් උසස් අධ්‍යාපනය තුල විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගැනීමට අවශ්‍ය වන කරුණු රාශියක් සාකච්ඡා කෙරේ.

Your Coach,
Pulasthi Panamgama

TeamOne Courses help you do better

Apply our methods to your studies today